Saturday, May 4, 2024

General line - 0115112241

ට්‍රැවල් නෙත් සමග දඹදිව ගිය කණ්ඩායම බුද්ධගයා පරිශ්‍රයේ (PHOTOS) 




ට‍්‍රැවල් නෙත් ආයතනය සංවිධාන කළ පළමු දඹදිව වන්දනා චාරිකාව මේ වන විට ඉන්දියාවේ ආගමික ස්ථාන රැසකදී සාර්ථකව සිදු කෙරෙනවා.

ඔවුන් ඊයේ (24) දිනයේ දී බුද්ධගයා පරිශ්‍රය වෙත පැමිණ තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම කණ්ඩායම බුද්ධගයා පරිශ්‍රයේ වන්දනා සඳහා එක්ව සිටින අවස්ථාවන්.