Thursday, September 19, 2024

General line - 0115112241

ලංකාවේ පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා දාපු අපූරු බජව්ව (VIDEO)



අද වන විට බොහෝ දරුවන්ගේ ළමා කාලය ගෙවිලා යන්නේ දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් එක්ක.ඒ නිසාම අද කාලයේ දරුවන්ට ළමා කාලයේ තිබෙන සැබෑ සුන්දරත්වය අහිමි වෙලා.

ඒ වගේ කාලෙක ලංකාවේ අපේ පොඩ්ඩෝ ටිකක් එකතු වෙලා දාපු අපූරු බජව්වක වීඩියෝ එකක් මේ දිනවල සමාජ ජලා පුරා පැතිර යනවා.

මේ වීඩියොව බලන ඕනෑම කෙනෙකුගේ මුවගට සිනාවක් එන්නේ නිතැතින්මයි.ඒ තරම් මේ වීඩියොව අපූරුයි කියලා කියන්න පිලිවන්.

වැඩි විස්තර ඕන නෑ..බලලම ඉන්නකෝ..