Monday, April 29, 2024

General line - 0115112241

පොල්ගහවෙල ආසනයට එන නව සංවිධායකවරයා මෙන්න 




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසනයේ නව සංවිධායකවරයා ලෙස අනුරාධ සම්පත් හේවගේ පත් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්. හිටපු අමාත්‍ය ජයරත්න හේරත් එම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා. 

එහෙත් ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමත් සමග සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.