Sunday, September 8, 2024

General line - 0115112241

කහ ගඟ මැදින් අයිනෙන් කිලෝමීටර් 800ක් දිවෙන චීනයේ අලුත්ම අධිවේගී මග (PHOTOS)




චීනයේ ෂාංෂි පළාතේ නව අධිවේගී මාර්ගය රථවාහන සදහා ඊයේ (28) විවෘත කළා. කහ ගඟද තරණය කරමින් කිලෝමීටර් 830 ට ආසන්න දිගකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීම සදහා වැයකළ මුදල යුවාන් බිලියන 7කට ආසන්නය.

මිලියන දෙකකට අධික ජනතාවට සෙත සැලසෙන මෙම මාර්ගය දිස්ත්‍රික්ක සහ කෝරළ 12 ක් ඔස්සේ දිවෙනවා.