Friday, September 20, 2024

General line - 0115112241

අජිත් රෝහණ ඇතුළු හතකට නියෝජ්‍ය පොලිස්පති පදවි




ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඇතුළු හත් දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කර තිබෙනවා.

අදාළ උසස්වීම් සිදුකර ඇත්තේ පොලිස් කොමිසමේ නිර්දේශ අනුවයි.

උසස්වීම් ලද නිලධාරීන් වන්නේ අජිත් රෝහණ,වසන්ත වික්‍රමසිංහ,පත්මලාල් සඳුන්ගහවත්ත,චම්පික සිරිවර්ධන,ප්‍රියන්ත ජයකොඩි,නිමල් පෙරේරා,මර්වින් වික්‍රමසිංහ යන පිරිසයි.