Monday, April 29, 2024

General line - 0115112241

එජාප විශේෂ සාකච්ඡාව කල් යාමට හේතුව 




ලබන 10 වැනිදා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සර උත්සවය කල් දමා තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තාවනවා. 

මීට අදාළ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.