Monday, April 29, 2024

General line - 0115112241

යළි ලබාගත නොහැකි බලයක් සම්බන්දන් ඉල්ලයි




පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලය අහෝසි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් සඳහන් කළේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම කඩිනම් කළ යුතු බවයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේ   දී ඊයේ (07)

රැස්වුණා.

එම අවස්ථාවේ දී විපක්ෂනායක ආර් සම්බන්දන් මේ බව කියා සිටියා.

ඊට අමතරව තවත් යෝජනා තුනක් මෙහිදී ඉදිරිපත් කෙරුණා.

පළාත් සභාවල බලතල අවම කළ ද එය නැවත ලබාගත නොහැකි පරිදි සකස් විය යුතු බවත් පාර්ලිමේන්තු ඇඟිලි ගැසීම් නොමැති විය යුතු බවත් මෙහිදී යෝජනාවත් ඉදිරිපත් වුණා.