Saturday, May 11, 2024

General line - 0115112241

ගිවිසුම අවසන්වීමට පෙර ෆෝඩ් ඉවත්වෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

56 වැනි වියේ පසුවන ෆෝඩ් මීට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට අදාළ ගිවිසුම අවසන්වීමටත් පෙර ධුරයෙන් අතැර දැමු බවයි වාර්තා වන්නේ.