Monday, April 29, 2024

General line - 0115112241

දුෂිතයින් රෝහල් ගත කරන ලෙස අයදින කාලය වැඩි ඈතක නොවෙයි




අනාගතයේ දී දූෂිතයින් සිරගත කරන ලෙස නොව, දූෂිතයින් රෝහල්ගත කරන ලෙස ඉල්ලා සිටීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මින්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

සිල්රෙදි නඩුවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රිවරයා මෙ බව කියා සඳහන් කළා.