Sunday, April 28, 2024

General line - 0115112241

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව ඉදිරියෙන්




අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව පස්වන ස්ථානය දක්වා පහත බැස තිඛෙනවා.

, සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමපැවති තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 01ට 01ක් ලෙස අවසන් වීමෙන් අනතුරුවයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිඛෙනවා.

එංගලන්තය පසුවන්නේ එහි තුන්වන ස්ථානයේයි. ශ්‍රී ලංකාව එම සටහනේ හත්වන ස්ථානයේ පසු වනවා.