Monday, April 29, 2024

General line - 0115112241

ලලිත් හා පැල්පිට දඬුවම් විඳින්නේ තමන් නිසයි - හිටපු ජනපති කියයි




හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට සිර දඬුවම් විඳීමට සිදු වූයේ තමන් ලබාදුන් නියෝගයක් හේතුවෙන් බවට පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුවෙහි නීතිමය වැරදි ද පවතින බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සහන් කළේ කුරණෑගල කොඛෙයිගනේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.