Sunday, April 28, 2024

General line - 0115112241

නාරාහේන්පිට මහ පාරේ  ක්‍රිකට් ගහපු කෝලි 




ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පිළිබඳව මේවනවිට දෙස් විදෙස් මාධ්‍ය අතර විශාල කතාබහක් ඇතිව ඇත්තේ ඔහුගේ දක්ෂතා ඉහළම මට්ටමක පැවතීම නිසායි.

මේ අතර ඔහු නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඡායාරූපයක් ද මේවනවිට අවදානයට ලක්වෙමින් තිබෙනවා.

නාරාහේන්පිට මාර්ගයක ළමුන්  පිරිසක් සමග ඔහු ක්‍රීඩා කළ ආකාරය ඡායාරූපයේ දැක්වෙන්නේ මෙසේයි.