පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 යන දිනවල ඡන්ද පැවැත්විය හැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.