Saturday, May 11, 2024

General line - 0115112241

යෂීර් ෂා..බාබර් අසාම්..ඉමාඩ් වසීම් හොඳම සම්මාන ලැබූ මොහොත (PHOTOS)




පාකිස්ථානයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට  යෂීර් ෂා ඊයේ (14) සමත්වුණා.

ඒ,ලාහෝර්හිදී පැවැත්වුණු ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී.

එහිදී බාබර් අසාම් හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස ද ඉමාඩ් වසීම් වසරේ පන්දුවාර 20තරගවල හොඳම ක්‍රීඩකයා ලෙස ද මෙහිදී සම්මාන ලැබුවා.

මෙම සම්මාන ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා එරට තරග සංචාරයකට එක්ව සිටි ලෝක ක්‍රිකට් කණ්ඩායම ද එක්ව සිටියා.