Friday, May 10, 2024

General line - 0115112241

ලෝක කණ්ඩායම සහ පකිස්ථානය අතර 20/20 අවසාන තරගය අද




පාකිස්තානයට යළි කි‍්‍රකට් වසන්තය ගෙනආ ලෝක කණ්ඩායාම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (15) පැවැත්වෙනවාග ඒල ලාහෝර් කී‍්‍රඩාංගණයේදීයිග මීට පෙර පැවති තරග දෙක කණ්ඩායම් දෙකම එක බැගින් ජයගෙන මේ වනවිට සම තත්ත්වයේ පසු වනවාග අද තරගයටද විශේෂ ආරක්‍ෂක විධිවිධාන යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. 

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරගාවලිය ආරම්භ වන්නේද මෙම පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියෙන් පසුවයිග