වත්මන් ආණ්ඩුව රටේ ජාතික න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බව අමාත්‍ය කබීර් හසීම් පවසනවා.
තමන්ට කිසිම අවස්ථාවක බල අරගලයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
පක්ෂ කිහිපයක් සමග එක්වී තමන් රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා ඊයේ (15) මවනැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක දී කියා සිටියේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විශාල මන්දිර තැනු අය පිළිබඳවත් සඳහන් කළා. එහි වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න.