Thursday, September 19, 2024

General line - 0115112241

“ආදරෙන් අපි පැරදුනා .. ” දයාසිරි දැන් සමිතා සමග



සමිතා එරන්දතී මුදුන්කොටුව මෙරට සංගීත ක්ෂේත්‍රයේ අමතක නොවන මතක සටහන් තැබූ ගායන ශිල්පිණියක්.

ඇය මේ දිනවල යළිත් කතාබහට ලක්ව ඇත්තේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමගින් ‘ඔබට මා අමතක වුණා’ ගීතය ගායනය කිරීමත් සමගයි.

මෙම ගීතය සඳහා වීඩියෝවක් මේ වන විටත් නිර්මාණය කරමින් ඇති බවයි පැවසෙන්නේ.

සමිතා සමග ගයන මේ ගීතය සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා www.nethgossip.lk වෙත පළ කළ අදහස් සහ ගීතය පහතින් ඇසිය හැකියි.