Monday, May 13, 2024

General line - 0115112241

අමිලගෙන් ලක් මවට රිදී පදක්කමක්




5 වන වරට පවත්වනු ලබන 2017 ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරග මාලාවේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු රිදී පදක්කමක් දිනා ගත්තා.

ඒ ඊයේ පැවැති දුර පැණීමේ ඉසව්ව නියෝජනය කරමින්.

අමිල ජයසිරි එහිදී වාර්තා කළ දක්ෂතාවය මීටර් 7.45ක්. එහි රන් පදක්කම දිනා ගත්තේ හොංකොං නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

තරගාවලිය පැවැත්වෙන්නේ තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර.