Saturday, July 27, 2024

General line - 0115112241

දුම්රිය සේවකයන්ට ලිපියක් - වර්ජනය නවතියි




අද (20) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ, අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ සාකච්ඡාවේදී තම ගැටලුවට අදාළ විසදුම් ලිඛිතව ලබාදීම හේතුවෙන් වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි දුම්රිය සේවකයින් කියාසිටියේ.