Wednesday, May 1, 2024

General line - 0115112241

විදුලි වර්ජනය අවසන් (VIDEO)




විදුලි වෘත්තීය සමිති විසින් දියත් කළ වැඩ වර්ජනය අත්හටවූ වීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කම්කරු අමාත්‍යවරයා හා අදාල බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ලබා දුන් පොරොන්දු මත වර්ජනය අවසන් කරනා බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ. ඒ අනුව හෙට (21) සිට සේවයට වාර්තා කරනා බව ඔවුන් පවසනවා.