Monday, May 6, 2024

General line - 0115112241

හෙට රාත්‍රීයේ සිට 25 දක්වා කොළඹ පාරක් වසා තැබේ!




කොළඹ කොටහේන අලුත් මාවත හෙට (22) රාත්‍රී 9.00 සිට 25 වැනිදා උදෑසන 5.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙනෙවා. ජල නළ එලීමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය පවසනවා.