Saturday, May 18, 2024

General line - 0115112241

ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සත් වරුවේ පිරිත් දේශනය ඇරඹෙයි (UPDATE)




පල්ලෙබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ සත් වරුවේ පිරිත් දේශනය අද (26) ආරම්භ කෙරෙනු ඇති.

පල්ලෙබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ මෙම ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා නිළ රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

පෙරහැර මංගල්‍යට සහභාගී වී පින් රැස් කර ගන්නා ලෙස සියලූ සැදහැවතුන්ට ආරාධනාවක් ද කෙරෙනවා.

--------------------------

ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර මංගල්‍යය හෙට 

(25-09-2017 06:44)

ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර මංගල්‍යය හෙට (26) ආරම්භ වනවා.

ඇඹිලිපිටියේ ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව විශේෂ වැඩසටහන් මාලාවක් මේ වනවිට ද පැවැත්වෙන බවයි එහි සංවිධායකයින් පෙන්වා දෙන්නේ.

මෙම ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.