Saturday, May 18, 2024

General line - 0115112241

පනත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ (UPDATE)




මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආඥා පනත් සංශෝධන පනත් කෙටුම්පත් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත් සංශොධන සම්බන්ධයෙනුයි අද (26) පාර්ලිමේන්තුව විශේෂ සභාවාරයක් ලෙස රැස්වුණේ.

අද විශේෂ පාර්ලිමේන්තු වාරයක් - පනත් 03ක් සභාවට (26-09-2017 12:03)

අද (26) විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා තිබෙනවා.

ඒ අද පස්වරු 1:00ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.