Friday, May 10, 2024

General line - 0115112241

'සිව් දිග යා කරන තාරුණ්‍යයේ මහා ක්‍රීඩා මංගල්‍යය' ඇරඹේ 




29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය  ඊයේ (27)  අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

“සිව් දිග යා කරන තාරුණ්‍යයේ මහා ක්‍රීඩා මංගල්‍යය” ලෙසින් නම් කර ඇති 29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා  ජාතික තරුණ සේවා සභාවේ සභාපති  එරන්ද වැලිඅංගේගේ ආරාධනයෙන්   ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා,කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක ද එක්ව සිටියා.

සමාරම්භක උළෙලේ ඡායාරූප පහතින්.