Sunday, May 5, 2024

General line - 0115112241

හිටපු අගවිනිසුරු නඩුවක් අරන් උසාවි එයි




පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) ඉදිරිපත් කෙරුණා. ඒ, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින්.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට පසුව එක් කළ සංශෝධන අහෝසි කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.