Sunday, May 5, 2024

General line - 0115112241

තජුඩීන් මැරුණ දවසේ ජනාධිපති කාර්යාලයෙන් නාරාහේන්පිට පොලිසියේ නිලධාරීන්ට ඇමතුම් දීලා! නීතිපති අධිකරණයට කියයි




රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සිදු වූ දින ජනාධිපති කාර්යාලයේ සිට නාරහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පිරිසකට ලබාදී ඇති දුරකතන ඇමතුම් පිළිබඳ අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

2012 වසරේ මැයි 17දා තාජුඩීන්ගේ මරණය සිදුවුණා.