Sunday, May 5, 2024

General line - 0115112241

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිව රටපුරා විරෝධතා




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවට විරෝධය පළ කරමින් දිවයින පුරා විරෝධතා රැළි මාලාවක් සංවිධාන කිරීමට ඒකාබද්ධ විපක‍ෂය තීරණය කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් මෙම විරෝධතා රැළි මාලාව සංවිධාන කරන බවයි.

මෙම කෙටුම්පත රටට අහිතකර බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ සඳහා විවිධ පාර්ශවයන් විරෝධය පල කරන  බවයි කියා  සිටියේ.