Wednesday, April 24, 2024

General line - 0115112241

අපූරු කෙසෙල් කැනක් මෙන්න (PHOTOS)




අම්පාර කාරතීවු ප්‍රදේශයේ නිවසක අපූරු කෙසෙල් කැනක් දකින්න ලැබුණා. කෙසෙල් ගසේ අඩි 2ක් පමණ උසින් බඳ ප්‍රදේශයේ මෙම කෙසෙල් කැන හට ගැනීම විශේෂිතයි.

එහී ඡායාරුප පහළින් නරඹන්න.