Saturday, April 27, 2024

General line - 0115112241

300කට මරු කැඳවූ තුර්කි ජනපති ඝාතන සැලැස්මට සම්බන්ධ කැරලිකරුවන්ට වෙච්ච දේ




තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගන් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් 40 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොවුන් වැඩිදෙනා ආරක්ෂක අංශ සාමාජිකයින් වනවා.

2016 ජූලි මස 15 වන දින සිදුවූ මෙම කුමන්ත්‍රණයෙන් පුද්ගලයන් 300ක් මිය ගිය අතර 2,100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.