Friday, January 10, 2025

General line - 0115112241

මංතීරු නීතිය අද සිට දැඩි වෙයි




මංතීරු නීතිය අද (09) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රථ වාහන නඩු ලබාගැනීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි පොලිසිය ස`දහන් කළේ.

මංතීරු නීතිය මේ වනවිට ද ක්‍රියාත්මක වනවා. එහෙත් ඉකුත් සමයේ දිගින් දිගටම සිදු වූ රිය අනතුරු සලකා මංතීරු නීතිය දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.