Saturday, January 11, 2025

General line - 0115112241

ත්‍රෛනිකායික මහනා හිමිවරුන්ගෙන් අගමැතිට ලිපියක්




වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය හා සයිටම් ආයතනයේ දෙමාපිය සංගමය විසින් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් වෙත සිදු කරන ලද කරුණු දැක්වීම් හමුවේ මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

එහිදී මහානායක හිමිවරුන් පෙන්වා දී ඇත්තේ සයිටම් ආයතනය මුල්කරගෙන පැන නැගී ඇති අර්බුදය විසඳීමට ප්‍රමාද වීම රටට හිතකර නොවන බවයි.

(එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)