රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ප්‍රියන්ත මායාදුන්නේ අද වැඩ භාර ගත්තා. කොළඹ ලෝක වෙළ`ද මධ්‍යස්ථානයේ පිහිටි එම අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමාගේ මග පෙන්වීම පරිදි, රටේත් ජනතාවගේත් යහපත සඳහා, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කිරීම තම බලාපොරොත්තුව බවයි, රාජකාරි අරඹමින් ඔහු පැවසුවේ.