Monday, January 13, 2025

General line - 0115112241

බැඳුම්කර කොමිසම 02දා යළි සාක්ෂි විමසීම අරඹයි




භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම නොවැම්බර් 02දා යළි අරඹනු ඇතැයි වාර්තා වනවා.

අවසන්වරට සාක්ෂි විමසන ලද්දේ පසුගිය 17 වනදා ය.