Monday, January 13, 2025

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස වැසි! දිස්ත්‍රික්ක දෙකකට අවදානම් නිවේදන




දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 


මේ අතර, පසුගිය පැය 24 තුළ පැවති වර්ෂාව හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 03කට නාය යැමේ අවදානම් නිවේදන නිකුත් කෙරුණා. මහනුවර දිස්ත‍්‍රික්කයේ මැද දුම්බර, උඩු දුම්බර යන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට සහ නුවරඑලිය දිස්ති‍්‍රක්කයේ හඟරන්කෙත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට එම අවදානම් නිවේදන නිකුත් කෙරුණු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.