පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට මන්ත්රී විමල් වීරවංශ සිදු කළ ප්රකාශය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග කළ කුමන්ත්රනයක් දැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක සැක පළ කරනවා.
ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.
නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව මෙතැනින් නැරඹන්න.