Monday, January 13, 2025

General line - 0115112241

සිරකරුවන් හුවමාරුවක්




සිරකරුවන් හුවමාරු කරගැනීම සහා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඉරාන රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසායි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ ඊයේ (27) ඊට අත්සන් තැබුවා.

මෙම ගිවිසුම යටතේ සිරකරුවන්ට නිදහසක් හිමිනොවන අතර එම සිරකරුවා ලැබූ දඬුවම ඒ ආකාරයෙන්ම තම රටේ බන්ධනාගාරවලදී විඳීමට සිදුවන බවයි අධිකරණ අමාත්‍යාංශය කියා සිටියේ.