Sunday, September 8, 2024

General line - 0115112241

ජාතිවාදය සහ ආගම්වාදය වපුරවමින් සිටින්නේ බංකොළොත් දේශපාලනඥයින්

හේමන්ත කහවලගේ




ජාතිවාදය සහ ආගම්වාදය වපුරවමින් සිටින්නේ බංකොළොත් දේශපාලනඥයන් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. කනගාටුදායක ලෙස ඇතැම් භික්ෂූන් වහන්සේ ද ඊට එක්ව සිටින බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය සහ ජාතික එකමුතුව සඳිහා වන බාකීර් මාකර් මධ්‍යස්ථානය එක්ව පැවැත්වූ රචනා සහ චිත‍්‍ර තරගයක සහතික ප‍්‍රදානෝත්සවයකදී හිටපු ජනාධිපතිවරිය එම අදහස් පළකළා.