Friday, October 18, 2024

General line - 0115112241

කොළඹ පාරක වාහන ධාවනය සීමා කෙරේ




කොටහේන පොලිස් වසමේ වාසල පාර හන්දියේ සිට පරමානන්ද පන්සල දක්වා මාර්ගයේ වාහන ධාවනය හෙට අලූයම 5 සිට ලබන 6 වැනිදා අලූයම 5 දක්වා සීමා කෙරෙනවා. ඒ අලූතින් කෙරෙන ජල නළ එළීමක් හේතුවෙන්. 

ඒ අනුව අදාළ කාලසීමාව තුළ එම මාර්ගය භාවිත කළ හැක්කේ පදිංචිකරුවන්ට පමණක් බව පොලීසිය පැවසුවා. අපහසුතා ම`ගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කළ යුතුයි.