Sunday, September 8, 2024

General line - 0115112241

උදේ බැලුම්ගල හවස ඵල දරයි




කොළඹ පිටකොටුව ප‍්‍රදේශයේ අළෙවි කෙරෙමින් තිබූ පරිභෝ්ජනයට නුසුදුසු බිස්කට් තොගයක් ඊයේ (02) පස්වරුවේ කළ පොලිස් වැටලීමකින් සොයා ගැණුනා. මෙම වැටලීම සිදු කෙරුණේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ ප‍්‍රචාරය වූ බැලූම්ගල වැඩසටහනින් කළ අනාවරණයකින් පසුවයි.

සැකකරුවන් 3 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සහ සොයාගත් බිස්කට් තොගය ඉදිරි නීතිමය කටයුතු ස`දහා පාරිභෝගික කටයුතු පිළිබ`ද අධිකාරියට භාර දුන් බවයි පොලිසිය පැවසුවේ.