Sunday, September 8, 2024

General line - 0115112241

අමරදේව සංගීතයට ලැබිය යුතු වටිනාකම ලැබෙමින් තිබේදැයි විමසා බැලිය යුතුයි! පණ්ඩිත් අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙනි

පසන් ද සිල්වා




හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන් අභාවප‍්‍රාප්ත වී අදට වසරක් සම්පූර්ණ වනවා. 

මේ අතර ගී පද රචක මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ අමරදේව සංගිතයට ලැබිය යුතු වටිනාකම දැන් ලැබෙමින් තිබේදැයි නැවත විමසා බැලිය යුතු බවයි. පණ්ඩිත් අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් අද සිදු කෙරෙන කටයුතු සහ අමරදේව අසපුවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මහාචාර්ය සුනිල් ආරියරත්න මෙහිදී කරුණු දැක්වුවා.