Friday, October 18, 2024

General line - 0115112241

STF ජ්‍යෙෂ්ඨයින් 29කට උසස්වීම්




පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින් පිරිසක් ප‍්‍රධාන පොලිස් පරික්ෂක නිලයට උසස් කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ් නිර්දේශයට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි. නිලධාරීන් 29 දෙනෙකු මේ යටතේ උසස් වීම් ලබනවා. මෙම උසස්වීම් ලබා දිමේදී ඔවුන්ගේ ජේ්‍යෂ්ඨත්වය සහ කුසලතාව සළකා බැලූණු බවය