යාපනය අරියාලේ මන්යන්තෝට්ටම් ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දෙදෙනෙකු මීට සුළු වේලාවකට පෙර සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරික්ෂණයක්න් පසු මෙම නිලධාරින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
මෙම නිලධාරින් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුත්තව සේවය කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අද (03) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔවුන්හ ඳුනා ගැනීමේ පෙරට්ටුවකට සඳහා ඉදිරිපත් කිරිමට නියමිත් අතර ලබන 16 වනදා දක්යාවා රක්පෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඡායාරෑප - වන්නි රෝමේෂ් මධුෂංඛ