Sunday, September 8, 2024

General line - 0115112241

UNP සමග සන්ධාන ගත වෙන්නේ නෑ




ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එළඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය තනිව තරග කරන බව එහි මහලේකම් දුමින්ද දිසානායක අද (03) ප්‍රකාශ කළා. 

, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (03) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේවෙතත් ඉකුත්දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ එක්සත් ජාතික පක‍ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය බේරුවල ආසනය සඳහා පමණක් එක්ව තරග කිරීමට සූදානමින් සිටින බවයි.