Friday, May 3, 2024

General line - 0115112241

ගීතා නිසා සභාවේ හිස්වූ අසුන ගැන දන්වා යවයි




ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බවට ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඊයේ (06) පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත ලැබී තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

එහි දක්වා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තුවේ අසුනක් පුරප්පාඩුව ඇති බැවින් එය පිරවීමට කටයුතු කරන ලෙසයි.