Wednesday, January 15, 2025

General line - 0115112241

පෙට්‍රල් අර්බුදය ගැන සොයන්න අනුකමිටුවක්

සජිත් තිලකරත්න




මතුව ඇති පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවට පත් කර ඇත්තේ පාඨලී චම්පික රණවක, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සරත් අමුණුගම යන අමාත්‍යවරුන්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද (07) කැදවූ මාධ්‍ය හමුවේදී මෙම කමිටුව සම්බන්ධයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක අදහස් පළ කරමින් මේ බව කියාසිටියා.

එම කමිටුව මගින් දින 5 ක් තිස්සේ පවතින පෙට‍්‍රල් අර්බුදය පිළිබඳ වාර්තාවක් සැකසීමට නියමිතව තිබෙනවා.