Wednesday, January 15, 2025

General line - 0115112241

පෙට්‍රල් නැතිව කරත්තයට බසී (PHOTOS)




වයඹ පළාත් සභාවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් අද (07) පෙරවරුවේ ගොන් කරත්තවලින් පළාත් සභාව වෙත පැමිණියා.

ඒ, පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසට රජයට බල කරමින්.

ජනතාව පීඩාවට පත් නොකර කඩිනමින් මෙම ගැටළුව විසඳන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.