ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වනවා.
මෙම මස මැද භාගයේ දී අග්‍රාමාත්‍යවරයා නව දිල්ලි නුවර බලා යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් හා එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා පුළුල් ලෙස සාකච්ඡා කිරිමට නියමිතයි.
මෙහිදී ඉන්දිය රජය හා ශ්‍රී ලංකාව අතර විශේෂ ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව සඳහන්.