Monday, April 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ කොන්දේසිවලට පිළිතුරු දෙන්න ශ්‍රීලනිපය සූදානම්

සජිත් තිලකරත්න




ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ කිහිපයකට ඉදිරි දින කිහිපයේදී එළඹෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු කියාසිටියේ මැතිවරණයට තරග වදින ලකුණ ද එහිදී නිශ්චිතව ප‍්‍රකාශ කරන බවයි. 

ඒකාබද්ධ විපක්ෂය මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි 08 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කර පිළිතුරක් ලබාදෙන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

ඊට අදාළ පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න... - ශ්‍රීලනිපයෙන් සහය ඉල්ලපු ලිපියට ඒකාබද්ධ විපක්ෂය පිළිතුරු දුන් ලිපිය මෙන්න