Monday, May 6, 2024

General line - 0115112241

රියදුරෙකු නොමැතිව ධාවනය වන බස් රථයට මංගල ගමනේදී සිදුවූ දේ (VIDEO) 




රියදුරෙකු නොමැතිව චන්ද්‍රිකා තාක්ෂණය, පරිගණක පද්ධතියකින් සහ සංවේදක යොදා ගනිමින් තනියෙන් ධාවනය යන බස් රථයක් හඳුන්වාදීම අමෙරිකාවේ ලාස් වේගාස් නුවර බලධාරීන් විසින් පසුගිය දා සිදුකෙරුණා.

කෙසේවෙතත් මෙම බස් රථය පළමු ගමනේදීම ලොරි රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

මේ අවස්ථාවේ බස් රථයේ ගමන් කළ මගීන් කිහිප දෙනකු අනතුරින් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වුණු මෙම රියැදුරන් නැති බස් රථ ලස් වේගාස් නුවරට පැමිණෙන සංචාරකයන් නගරයේ සුප්‍රසිද්ධ තැන්වලට රැගෙන යෑම සඳහා මෙම රථ යොදා ගැනීමට එරට බලධාරීන් සූදානමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.