Thursday, May 16, 2024

General line - 0115112241

තැපැල් ගාස්තුත් වැඩි වන ලකුණු (VIDEO)

හේරත් ඒකනායක - මහනුවර




මෙවර අයවැය යෝජනාවට අනුව තැපැල් ගාස්තු ද ඉහල යනු ඇති බව විෂයභාර අමාත්‍ය ඒ එච් එම් හාලීම් පවසනවා. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා දැක්වු සම්පූර්ණ අදහස් පහත වීඩීයෝවෙන් දකින්න.